Home > Artist/Lahiru Perera >Song/La Signore Mottu
A B C D E F G H I J K L M N P R S T U V W Y

La Signore Mottu Chords

Lahiru Perera

Last Played 09/02/2026 12:00
Play Count 8910 Contributor: Sandun

Portrait photo of the artist Lahiru Perera

View +11 more Lahiru Perera Chords
Chord Diagrams for 'La Signore Mottu' song:

[Intro]
------------------------------------------
|A   |-  |F#m  |-  |
|E   |-  |D    |E  |
|A   |

[Verse 1]
------------------------------------------
A                      F#m
මාතලේ හැදුවා මම ගේ තට්ටු
A                       F#m
කේතලින් මල්ලක් ගත්තා කෙට්ටු
E                    D
ඒ කෙල්ල දැම්මා නේ මට වෙට්ටු
E            E7               A
කවදා හරි කරනවා නංගිව මට්ටු
A                        F#m
සිරි පාල කපුවා තිබ්බේ මොට්ටු
A                          F#m
මොට්ටුවට මතුරාලා ඔන් රන් කට්ටු
E                          D
මොට්ටු තී ඒ හත උනා මම තුට්ටු
E        E7           A
ඇයිද දැන් පෙරලෙන්නෙ පානිට්ටු

[Chorus]
------------------------------------------
A                      F#m
කටකැස්ම වේවා ලෝකෙට පේනා
A                        F#m
තරුමාර මාවම බයිටට ගන්නවා
E                        D
හිසහැරුණු ඒ මේ අත මා දුවනා
E                    A
එගිප්තු පිරමීඩෙක මා නිදනවා

[Inter]
------------------------------------------
|A  |E  |D    |E  |
|A  |E  |F#m  |D  |
 
[Verse 2]
------------------------------------------
A                          F#m
උන් දෙන්න වගුරනවා කඳුළු සතුටු
A                         F#m
ඉතිරි වුනේ මට මේ බල්ලා නකුටු
E                    D
සමගියෙන් ඉන්නේ අපි වී වකුටු
E            E7              A
කවදා හරි පෙන්නනවා රෑම්බෝ පාර්ට් ටූ
A                     F#m
ඒ කාලේ අපි කෑවේ කෝලි කුට්ටු
A                          F#m
කෙලින් තිබ්බු කොණ්ඩය උනානේ පොකුටු
E                    D
තුන් වේල කන්නේ දාලා සීට්ටු

දැන් ඉතින්

E        E7             A
හිටගෙන ගිලින්නයි වෙන්නේ පිට්ටු


11 More Songs by Lahiru Perera:

  • Akka 574 Hits
  • Dasin Pa ★ 14969 Hits
  • Dekopul Kandulin Thema V2 ★ 24219 Hits
  • Hawasaka Ma ★ 29192 Hits
  • Kassata Kos Ata 3165 Hits
  • La Signore Mottu ★ 8910 Hits
  • Labendiye ★ 73808 Hits
  • Mana Bandu 1922 Hits
  • Rambari 2530 Hits
  • Rathu Ratakaju 570 Hits
  • Sudu Gawuma 4621 Hits

  • La Signore Mottu Lyrics:

    La Signore Mottu Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.